About Course
මෙහි අන්තර්ගත පාඨමාලාව ඔබ මිලදී ගත් පසු පැය 48 තුළ අධ්‍යනය කිරීම අනිවාර්ය්‍ය වේ. එසේ නොවුනහොත් නැවත වතාවක් ඔබට මිලදී ගැනීමට සිදු වේ.
මෙහි ඇති වීඩියෝ පට ලඟතබා ගැනීම හෝ විකිනීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගත යුතුය.
-
- ජීවයේ රසායනික හා සෛලීය පදනම – 10 කොටස (2 ඒකකය)
- අන්තර්ගතය – ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස සෛලීය ශ්වසනය
- නව ජීව විද්‍යාව සම්පත් පොතෙහි 70 පිටු වේ සිට 74 පිටුව දක්වා පාඩම් කොටස් අන්තර්ගත වේ.
- පාඨමාලාවට අදාල නිබන්ධනය මෙහි අන්තර්ගත වන බැවින් එය බාගත කරගන්න.
- සටහන් ලිවීමට සඳහා පොතක් උපකාරී කරගන්න.
- මෙහි ඇති වීඩියෝ පාඨමාලාව පැය 5 මිනිත්තු 30 ක කාලයක් පවතින් බැවින් ඒ සඳහා අදල ඩේටා ප්‍රමාණය (1GB) ඔබ සතුව පවතින බවට තහවුරු කරගන්න.
තාක්‍ෂණික සහය සඳහා විමසන්න – 775661331