Select Your Favourite
Category And Start Learning.

( 0 Review )

පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 3 කොටස (අජිත් පුෂ්පකුමාර)

රු800.00 for 2 days
Course Level

All Levels

Video Tutorials

4

Course Content

පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 3 කොටස

  • නිබන්ධනය
    00:00
  • Video 01
    00:00
  • Video 02
    00:00
  • Video 03
    00:00

About Course

පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 3 කොටස

  • දිලීර/ෆන්ගී රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය
  • ඇනිමාලියා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය – 1 කොටස

මෙහි අන්තර්ගත පාඨමාලාව ඔබ මිලදී ගත් පසු එක් දිනක් (පැය 48) තුළ අධ්‍යනය කිරීම අනිවාර්ය්‍ය වේ. එසේ නොවුනහොත් නැවත වතාවක් ඔබට මිලදී ගැනීමට සිදු වේ.

මෙහි ඇති වීඩියෝ පට ලඟතබා ගැනීම හෝ විකිනීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගත යුතුය. පවතින තත්ත්වය හමුවේ ළමුන්ගේ අධ්‍යාපනය අඩාල නොකිරීමට ඔබ අප සැමගේ වගකීමවේ .

    • පාඨමාලාවේ අන්තර්ගතය –
  • උසස් පෙළ ජීව විද්‍යාව – පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 3 කොටස (3 ඒකකය)
  • නව ජීව විද්‍යාව සම්පත් පොතෙහි 99 පිටු වේ සිට 104 පිටුව දක්වා (වංශය – ඇනලීඩා) පාඩම් කොටස් අන්තර්ගත වේ.
  • පාඨමාලාවට අදාල නිබන්ධනය මෙහි අන්තර්ගත වන බැවින් එය බාගත කරගන්න.
  • සටහන් ලිවීමට සඳහා පොතක් උපකාරී කරගන්න.
  • මෙහි ඇති වීඩියෝ පාඨමාලාව පැය 05 ක කාලයක් පවතින් බැවින් ඒ සඳහා අදල ඩේටා ප්‍රමාණය (1GB) ඔබ සතුව පවතින බවට තහවුරු කරගන්න.

තාක්‍ෂණික සහය සඳහා විමසන්න – 775661331 

Show More
රු800.00 for 2 days

error: **Content is protected** - iSkoole Team