Select Your Favourite
Category And Start Learning.

( 0 Review )

පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 2 කොටස (අජිත් පුෂ්පකුමාර)

රු1,100.00 for 3 days
Course Level

All Levels

Video Tutorials

7

Course Content

පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 2 කොටස
බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ විවිධත්වය ප්‍රෝටිස්ටා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය ශාක රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

  • නිබන්ධනය
    00:00
  • Video 01
    00:00
  • Video 02
    00:00
  • Video 03
    00:00
  • Video 04
    00:00
  • Video 05
    00:00
  • Video 06
    00:00

About Course

පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 2 කොටස

  • බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ විවිධත්වය
  • ප්‍රෝටිස්ටා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය
  • ශාක රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

මෙහි අන්තර්ගත පාඨමාලාව ඔබ මිලදී ගත් පසු එක් දිනක් (පැය 72) තුළ අධ්‍යනය කිරීම අනිවාර්ය්‍ය වේ. එසේ නොවුනහොත් නැවත වතාවක් ඔබට මිලදී ගැනීමට සිදු වේ.

මෙහි ඇති වීඩියෝ පට ලඟතබා ගැනීම හෝ විකිනීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගත යුතුය. 

    • පාඨමාලාවේ අන්තර්ගතය –
  • උසස් පෙළ ජීව විද්‍යාව – පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය – 2 කොටස (3 ඒකකය)
  • නව ජීව විද්‍යාව සම්පත් පොතෙහි 86 පිටු වේ සිට 98 පිටුව දක්වා පාඩම් කොටස් අන්තර්ගත වේ.
  • පාඨමාලාවට අදාල නිබන්ධනය මෙහි අන්තර්ගත වන බැවින් එය බාගත කරගන්න.
  • සටහන් ලිවීමට සඳහා පොතක් උපකාරී කරගන්න.
  • මෙහි ඇති වීඩියෝ පාඨමාලාව පැය 08 යි මිනින්තු 30 ක කාලයක් පවතින් බැවින් ඒ සඳහා අදල ඩේටා ප්‍රමාණය (2GB) ඔබ සතුව පවතින බවට තහවුරු කරගන්න.

තාක්‍ෂණික සහය සඳහා විමසන්න – 775661331 

Show More
රු1,100.00 for 3 days

error: **Content is protected** - iSkoole Team