Select Your Favourite
Category And Start Learning.

( 0 Review )

ව්‍යවහාරික ජීව විද්‍යාව – 10 ඒකකය

රු800.00 for 2 days
Course Level

All Levels

Video Tutorials

4

Course Content

විවහාරික ජීව විද්‍යාව

  • Video 01
    00:00
  • Video 02
    00:00
  • Video 03
    00:00
  • නිබන්ධනය
    00:00

About Course

මෙහි අන්තර්ගත පාඨමාලාව ඔබ මිලදී ගත් පසු පැය 48 තුළ අධ්‍යනය කිරීම අනිවාර්ය්‍ය වේ. එසේ නොවුනහොත් නැවත වතාවක් ඔබට මිලදී ගැනීමට සිදු වේ.

මෙහි ඇති වීඩියෝ පට ලඟතබා ගැනීම හෝ විකිනීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගත යුතුය. පවතින තත්ත්වය හමුවේ ළමුන්ගේ අධ්‍යාපනය අඩාල නොකිරීමට ඔබ අප සැමගේ වගකීමවේ .

    • පාඨමාලාවේ අන්තර්ගතය –
  • උසස් පෙළ ජීව විද්‍යාව – ව්‍යවහාරික ජීව විද්‍යාව (10 ඒකකය)
  • පාඨමාලාවට අදාල නිබන්ධනය මෙහි අන්තර්ගත වන බැවින් එය බාගත කරගන්න.
  • සටහන් ලිවීමට සඳහා පොතක් උපකාරී කරගන්න.
  • මෙහි ඇති වීඩියෝ පාඨමාලාව පැය 6 ක කාලයක් පවතින් බැවින් ඒ සඳහා අදල ඩේටා ප්‍රමාණය (1.4GB) ඔබ සතුව පවතින බවට තහවුරු කරගන්න.

තාක්‍ෂණික සහය සඳහා විමසන්න – 775661331

Show More
රු800.00 for 2 days

error: **Content is protected** - iSkoole Team