Select Your Favourite
Category And Start Learning.

( 0 Review )

BIOLOGY Revision – Paper 34 & 35 – [Ajith Pushpakumara]

රු750.00 for 2 days
Course Level

All Levels

Video Tutorials

12

Course Content

Assessment 34

  • ප්‍රශ්න පත්‍රය
  • විවරණ පත්‍රය
  • Video 01
    01:15:45
  • Video 02
    44:15
  • Video 03
    41:42

Assessment 35

Extra Essay

අමතර නිබන්ධන

About Course

මෙහි අන්තර්ගත පාඨමාලාව ඔබ මිලදී ගත් පසු එක් දිනක් (පැය 24) තුළ අධ්‍යනය කිරීම අනිවාර්ය්‍ය වේ. එසේ නොවුනහොත් නැවත වතාවක් ඔබට මිලදී ගැනීමට සිදු වේ.

ජීව විද්‍යාව පුණරීක්‍ෂණ පාඨමාලාව සම්බන්ධවයි.

මෙම පාධමාලාව සාර්ථක කරගැනීම සඳහා පාඨමාලාවට අදාල ප්‍රශ්න පත්‍රය, විභාග මනසකින් යුතුව කිරීම අනිවාර්යය වේ. ඒ සඳහා නිබන්ධනය ඇණවුම් කිරීම පහත පරිදි සිදුකර ගන්න.

1. පහත සඳහන් වන ගිණුම් අංකයට රු.750 ක මුදලක් බැර කරන්න.
2. එහිදී ඔබට ලැබෙන රිසිට් පතෙහි , ඔබ iskoole.lk හි ලියාපදිංචි වූ email එක පැහැදිලිව සඳහන් කර අපගේ support@iskoole.lk ට email කරන්න.
3. පසුව ඔබගේ email ගිණුමට ලැබෙන ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරගෙන විභාග පෙරහුරුවක් සේ කරන්න.
4. ප්‍රශ්න පත්‍රයේ විවරණය නැරඹීම සඳහා 0775661331 අමතන්න. (ඒ සඳහා ඔබට කිසිදු මුදලක් අය නොකෙරේ.)

BANK DETAILS
1. ගිණුම් අංකය – 1052 1397 2802
2. ගිණුමේ නම – Creative Lanka
3. බැංකුව – සම්පත් බැංකුව
4. ශාඛාව – කොට්ටාව

මෙහි ඇති වීඩියෝ පට ලඟතබා ගැනීම හෝ විකිනීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගත යුතුය. පවතින තත්ත්වය හමුවේ ළමුන්ගේ අධ්‍යාපනය අඩාල නොකිරීමට ඔබ අප සැමගේ වගකීමවේ .

තාක්‍ෂණික සහය සඳහා විමසන්න –  775661331

Show More
රු750.00 for 2 days

error: **Content is protected** - iSkoole Team