Select Your Favourite
Category And Start Learning.

( 0 Review )

MCQ Master – Paper 1 to 5 [Ajith Pushpakumara]

රු1,000.00 for 3 days
Course Level

Intermediate

Video Tutorials

10

Course Content

MCQ master 01

  • ප්‍රශ්න පත්‍රය
    00:00
  • විවරණය
    00:00

MCQ master 02

MCQ master 03

MCQ master 04

MCQ master 05

About Course

මෙහි අන්තර්ගත පාඨමාලාව ඔබ මිලදී ගත් පසු දින තුනක් (පැය 72) තුළ අධ්‍යනය කිරීම අනිවාර්ය්‍ය වේ. එසේ නොවුනහොත් නැවත වතාවක් ඔබට මිලදී ගැනීමට සිදු වේ.

ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍ර හා විවරණ පාඨමාලාව

මෙම පාඨමාලාවෙහි බහුවරණ ප්‍රශ්න පත්‍ර 5ක් (ප්‍රශ්න පත්‍ර අංක 1 – 5 දක්වා) සහ ඊට අදාල විවරණ අන්තර්ගත වේ.

මෙම පාධමාලාව සාර්ථක කරගැනීම සඳහා පාඨමාලාවට අදාල ප්‍රශ්න පත්‍රය, විභාග මනසකින් යුතුව කිරීම අනිවාර්යය වේ.

මෙහි ඇති වීඩියෝ පට ලඟතබා ගැනීම හෝ විකිනීම බුද්ධිමය දේපල පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගත යුතුය. පවතින තත්ත්වය හමුවේ ළමුන්ගේ අධ්‍යාපනය අඩාල නොකිරීමට ඔබ අප සැමගේ වගකීමවේ .

තාක්‍ෂණික සහය සඳහා විමසන්න –  775661331

Show More
රු1,000.00 for 3 days

error: **Content is protected** - iSkoole Team